Font size:
සාගරේ වගේ සිලබස් පතරංගේ වගේ රිවිෂන් ඉවරයක් නැතුව පැවරුම් මේ සේරම මැද්දේ පොඩි වලක් බහිනවා අපි උ.පෙ. කරන්නේ සා.පෙ ගොඩ දාලා තියෙන්නේ..... අපි ටියුෂන් යනවා පාඩමුත් කරනවා මොනවා නැතත් අඩු ගානේ එස් තුනක් දානවා එහෙම කරලා ජැන්ඩි පහට රෙදි ඇඳගෙන පාරේ යන්න චාටඩ් පටන්ගන්නවා..... සාගරේ වගේ....... ආදරේ ඕනි නෑ කෙල්ලෝ පස්සේ යන්නේ නෑ කීකරුවට අපි හැදුනත් හාද අහනවා අපිත් ඉතින් හිතලා හිතලා ඔන්න ඔහේ ඕන දෙයක් අදාළ නෑනේ කියනවා...... සාගරේ වගේ.......
Singers
Data
Last updated May 2026