Font size:
මුතු කඳුලින් මා දෙනෙතේ පෙම් සිතුවම් බොඳ වන්නේ රිදවන්නද වෙන්වූයේ තනිවෙන්නම් මා // සඳ මඩලේ තරු පොකුරේ රුව ඇඳුනේ ඔබගේ මද පවනේ මල් ගොමුවේ සුවඳ දැනේ ඔබගේ කඳුළැල්ලෙන් හසරැල්ලෙන් සැනසෙන්නම් මා මුතු කඳුලින් ...................... // මල් පිපුනේ රොන් පිරුණේ බඹරුන් ගී ගැයුවේ නෙතු දැහැනේ පෙම් සිහිනේ සිතුවම් මා පෙලුවේ හසරැල්ලෙන් කඳුළැල්ලෙන් සැනසෙන්නම් මා මුතු කඳුලින් ...................... //
Singers
Data
Last updated May 2026