Home/Songs/සංග්‍රහ දැන් කලේ

සංග්‍රහ දැන් කලේ

Sangraha Dan Kale

Font size:
සංග්‍රහ දැන් කලේ ප්‍රීති සිත්හි මගේ පවතී
සංග්‍රහ දැන් කලේ ප්‍රීති සිත්හි අපේ පවතී...

රජා මෙහී පත් වූ සන්දා මා සිත් බෝ ප්‍රිය වී මෙදා
රජා මෙහී පත් වූ සන්දා අප සිත් බෝ ප්‍රිය වී මෙදා
පවතීවා බොහෝ කල් මිතුදම් සතොසා...//

සංග්‍රහ දැන් කලේ...

මා සිත්හි බෝ සේ බෝ සේ ඇත්තේමැයි ලෙස පැවසූයේ
අප සිත්හි බෝ සේ බෝ සේ ඇත්තේමැයි ලෙස පැවසූයේ
දැන් යමූ වාසනා නොලසා සතොසා...//

සංග්‍රහ දැන් කලේ...

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.