Font size:
ලුහුබඳින්න මා ලුහුබඳින්න අවි තුඩකට බෑ මතකය නසන්න // අවි තුඩකට බෑ මතකය නසන්න රාත්‍රියට ඇහැ පියන්න හඳට ඕන නැහැ කියන්න ඔබට ඕනේ අඳුරම නම් ඔබට ඕනේ අඳුරම නම් හඳට ඉලක්කය අරන් වෙඩි තියන්න අඳුර එක්ක අඳුර එක්ක හිනා වෙන්න අඳුර එක්ක හිනා වෙන්න කුරුල්ලෙකුට පියාඹන්න ඕන වෙයිද කියා දෙන්න ඔබට ඕනේ මරණය නම් ඔබට ඕනේ මරණය නම් හදට ඉලක්කය අරන් වෙඩි තියන්න මිය යන විටදී හිනා වෙන්න මිය යන විටදී හිනා වෙන්න
Singers
Data
Last updated May 2026