Font size:
මනු ලොව සිසාරා මා මගහැර මා සතු හිත හිතළු ගමන් යයි මට අකීකරුයි අනවතප්ත විල පැත්තේ ලිහිල් දුහුල් සළු පැලඳු සිදන්ගනා නාන තොටේ හිත සැරිසරනා රන් කහවනු දෝතට දී කාශ්මීරයේ සමීරේ මා කැඳවා සවාරියේ හිත සැරිසරනා
Singers
Data
Last updated May 2026