Font size:
(සිහින ලොවේ මායා වැතිරේ නීල නුවන් කඳුළු තිරේ...//) තටු සලා - පියඹලා ඉගිලිලා - වෙහෙසිලා සිහිනේ මරා වැළපෙනවා සිහින ලොවේ....// විකසිතයි - මුකුලිතයි මීවිතයි - පෙණ පිඩයි සිහිනේ මියේ අඳුර ගලයි සිහින ලොවේ....//