Font size:
මේ හැබහින් ද නෑ සිහිනෙන් ද මා නෙතු ඇහැරුනේ හිත ගාව දැවටිලා මුදු සුවඳ ගෑ ආදරය දිවුරලා හීනය ද මේ ඈගේ වතමඩල සේ සඳ පෑයුවේ හදේ රහසින් වගේ රෑසිරි මැවේ මා සතපවා චන්දන හිමවි කුලේ සුව දී මේ රැයේ සෙනෙහේ විලිතෙරට වි මා සනසනු ලදේ සැමදා මෙසේ විලකුන් දෙතොල ඔබේ මතකයි සදා රහසකි සුරත් වලේ මේ පෙම් ලොවේ
Singers
Data
Last updated May 2026