සිහිවටනය සේ කුමක් ලියන්නද
Sihiwatanaya Se Kumak Liyannada
Font size:
සිහිවටනය සේ කුමක් ලියන්නද ඔබේ සුවද රැදී සමරු පොතේ සිතිවිලි සහසින් සිතක උපන්නත් කුමක් ලියන්නද සමරු පොතේ// දේදුනු පාටෙති පිටුවෙන් පිටුවට ආසිරි රේකා...සුහද පැතුම්// ඔබේ නුවන් මට කීවේ රහසින් ලියන්න ආසයි...මියුරි සිතින් සිහිවටනය සේ කුමක් ලියන්නද.../ ඈත දිහාවක ආදර වෙරලේ අපි හමුවූයෙමු අරුනොදේ// එවන් අපේ පොඩි කතන්දරේ... ලියා.. තියන්නද සොඳුරු ලඳේ සිහිවටනය සේ කුමක් ලියන්නද.../
Singers
Data
Last updated May 2026