Font size:
(මාරුතයක ඔබ පැටලී ආවද මේ වාරේ සංසාරේ අල්ලාගෙන යන්නට අත මාගේ...//) (ඔබ කොයි කාලේ කාටවත් බෑ දෙන්නට මොහොතකටවත්...//) ඔය අල්ලාගත් අත පපුවට තියාන ඉන්නම් ඔයා ළගින් (ගැහෙන මගෙ පපුව පුරා වැටෙන මගෙ හුස්ම ඔයා...//) මගෙ හුස්ම නුඹයි මගෙ සිනහ නුඹයි මගෙ ජීවිතයම නුඹමයි (ගැහෙන මගෙ පපුව පුරා වැටෙන මගෙ හුස්ම ඔයා...//) ආදරයට හුස්මන් තැවරූ ඔබමයි මාගේ ජීවිතයට හුස්මක් ගෙන ආවේ සංසාරේ (ඔබ කොයි කාලේ කාටවත් බෑ දෙන්නට මොහොතකටවත්...//) ඔය අල්ලාගත් අත පපුවට තියාන ඉන්නම් ඔයා ළඟින් ගැහෙන මගෙ පපුව පුරා....