තනිවෙන්නෙපා මෙසේ සදාකල් ඔයා
Thaniwennepa Mese Sadakal Oya
Music: චමත් සංගීත් Lyrics: සජිත් චතුරංග
Font size:
තනිවෙන්නෙපා මෙසේ සදාකල් ඔයා වෙනතක් බලා ගියත් අරුංගල් සොයා මෙතුවක් නැතේ කලේ වැරැද්දක් මෙමා සිහිසන් වෙලා හදේ බොහෝතැන් මෙදා (මා ගැන හිතුනොත් අනුකම්පා නැවතත් එනුමැන හනික සොයා..// ) (දෙවියන්ටත් භාරහාර උණා ඉටුවේවා කියලාම ප්‍රර්ථනා ...//) (මා ගැන හිතුනොත් අනුකම්පා නැවතත් එනුමැන හනික සොයා...// ) (ඔබ හැරුනොත් කවුරුවත්ම එපා ළඟ රැඳිලා සිපගන්න දෑත් විදා...//) (මා ගැන හිතුනොත් අනුකම්පා නැවතත් එනුමැන හනික සොයා...//) තනිවෙන්නෙපා මෙසේ සදාකල් ඔයා වෙනතක් බලා ගියත් අරුංගල් සොයා මෙතුවක් නැතේ කලේ වැරැද්දක් මෙමා සිහිසන් වෙලා හදේ බොහෝතැන් මෙදා (මා ගැන හිතුනොත් අනුකම්පා නැවතත් එනුමැන හනික සොයා..// )