Font size:
මෙත් බෝසත් විත් සිත් පිරිමදිතත් සංසාරේ හැටී අපි ඒ ගැන තව නොදනිත් සංසාරේ හැටී අපි ඒ ගැන තව නොදනිත්... ඔය ඔබේ ළඟට විත් යහපත යදිතත් මිතුරෙකු විලසින් මෙත් බුදු හිමියන් දැයි අනේ තවම අපි නොදනිත් සංසාරේ හැටී අනේ තවම අපි නොදනිත්... ඔය ඔබේ ළඟට විත් සිඟමන් අයදිත් අසරණ විලසින් මෙත් බුදු හිමියන් දැයි අනේ තවම අපි නොදනිත් සංසාරේ හැටී අනේ තවම අපි නොදනිත්... සපුමල් කුමරෙක් විලසින් පැමිණෙත් සිරිමත් සුවඳින් සිත පිරිමදිතත් මෙත් බුදු හිමියන් දැයි අනේ තවම අපි නොදනිත් සංසාරේ හැටී අනේ තවම අපි නොදනිත්... මෙත් බුදු හිමියන් දැයි අනේ තවම අපි නොදනිත් සංසාරේ හැටී අනේ තවම අපි නොදනිත්...