Font size:
ඔබ රූ සිරියෙන් මන් මත් වී මම නොකෙළෙමි අනුවණ කම් මුලාවුණේ ඔබ මුලා නොවෙමි මම මනමේ කුමාරියේ ඔබ රූ සිරියෙන් ඔහු නැණ ගුණයෙන් මාගේ විජිතය කෙළෙසී යනු දැක // සටන් වැදිමි මම සටන් වැදිමි මම මනමේ කුමාරියේ ඔබ රූ සිරියෙන් .... හැඩි දැඩි අප හට හුරු වූ වන ගැබ අපගේ උරුමය රකිනා රිසියෙන් // සටන් වැදිමි මම සටන් වැදිමි මම මනමේ කුමාරියේ ඔබ රූ සිරියෙන්...
Singers
Data
Last updated May 2026