Home/Songs/වසීලීසා (සීතලයි සීතලයි)

වසීලීසා (සීතලයි සීතලයි)

Vasilisa (Sithalai Sithalai)

Font size:
සීතලයි සීතලයි ජිවිතේ
ඔබ එනවදෝ
උණුහුම අරන්
වසීලීසා...වසීලීසා...

ඉම නොපෙනෙනා වනයේ
සීතලම හැන්දෑවේ
ඔබ එනවදෝ
උණුහුම අරන්
වසීලීසා...
වසීලීසා...වසීලීසා...

මනු සතුන් නැති වනයේ
රාක්ෂයින් සරනා බිමේ 
ඔබ එනවදෝ
උණුහුම අරන්
වසීලීසා...
වසීලීසා...වසීලීසා...

වසන්තය එන තුරා
අයිස් කදු දිය වන තුරා 
ඇවිද යමු අපි මනු සතුන් හමුවන තුරා 
වසීලීසා...වසීලීසා...
වසීලීසා...වසීලීසා...

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.