කවියක් සේම නැලවෙන
Kaviyak Sema Nalawena
Music: රොෂාන් ප්‍රනාන්දු
Font size:
කවියක් සේම නැලවෙන ඔය ඇස් දෙකම ගෙත්තම් වෙලා හිත් පුවරුවේ රිද්මයට පිණි දිය දොවා ඔපවත් වුණු තොල් සඟල සිතුවම් වෙලා හිත් අහසේ උණුහුමට.... (දොඩමලු හිනා කිරණින් මුව සරසාන මිටියාවතක තනිකම පලවයි හදක...//) පුන් පෝ කලා පිරි සඳ පායන කලට හදවත නිවී සැනහෙයි නෙතු ඉනාවට... කවියක් සේම නැලවෙන... (පියකරු දසුන් මවනා මගේ හිත් පොතට පෙම්වත් නුඹේ ලෙන්ගතුවයි පිළිසරණ...//) හදවත පැතු සෙත් කව් පේළිය කොයිද පින්වත් මිහිරියේ නුඹ නැති හිත් පැලට... කවියක් සේම නැලවෙන...