Font size:
(ඉස්සර බැඳි පෙම හිත් වල සුවදයි යලි පුබුදන්න බැරී එක්කර අතැඟිලි ඔබ ඔහු සමගයි මට ඉවසන්න හැකි)...// (ඔබ පියමන් කල සමනල මාවත මට යාගන්න බැරී ඔබ පතනා ලොව ඔබ ලබනා දින මගෙ හිත සතුට දකී)...// ඉස්සර බැඳි පෙම.../ (මගෙ අසරණ ලොව අද මා පමණකි එය සඟවන්න බැරි එක්කල දෑගිලි වෙන් නොම වේවා පතනෙමි සුබාසිරි)...// ඉස්සර බැඳි පෙම.../ (මට ඉවසන්න හැකි)..///