දන්න වං හුං අප කන්නසාමි
Danna Wan Hun Apa Kannasami
Font size:
(දන්න වං හුං අප කන්නසාමි රාජ ධූරයේ..//) රාජ ධූර, රාජ ධූර, රාජ ධූරයේ රාජ ධූර, රාජ ධූර, රාජ ධූරයේ... (දන්න වං හුං අප කන්නසාමි රාජ ධූරයේ..//) (රකී බුද්ධ ධර්ම සීල පූර්වේ රජුන් ලෙසේ...//) (අධර්මිෂ්ඨ නීච ක්‍රියා යයි මැකී ලකේ...//) (යයි මැකී යයි මැකී යයි මැකී ලකේ...//) (දන්න වං හුං අප කන්නසාමි රාජ ධූරයේ..//) (දනී සිංහලුන්ගේ ශාස්ත්‍ර ආගම් මනා ලෙසේ...//) (ඉතින් ප්‍රීතියෙන්ම යමව් ඒ තුමා වෙතේ...//) (ඒ තුමා ඒ තුමා ඒ තුමා වෙතේ...//) (දන්න වං හුං අප කන්නසාමි රාජ ධූරයේ..//) රාජ ධූර, රාජ ධූර, රාජ ධූරයේ රාජ ධූර, රාජ ධූර, රාජ ධූරයේ... (දන්න වං හුං අප කන්නසාමි රාජ ධූරයේ..//)
Listen
Watch on YouTubeData
Last updated May 2026