Font size:
සිනා දෙතොලේ පරවෙලා පෙති හැලී සුන් වීලා දැවී හළු වී නිමා වී යයි මතකයේ සේයා සිතක සෙනෙහස වපුරවන්නට නොහැක බලයෙන් නම් සිතක සෙනෙහස නෙතින් ගැලුවද නොවේ හද උණුසුම් දිනා සිහසුන් අරා හිඳිනට වරම් නැති වීමෙන් හෙළූ අවසන් සුසුම් පොදවත් උණුසුමක් වීයන්
Singers
Data
Last updated May 2026