Font size:
ලෝ පසිඳු තුනු රුසිරෙව් සිරිඳු මෑද ලදු ඉස්කොට්ලන්ත රජ දූ...// වළාකුලෙන් බට පුන් සඳ සිරි ගෙන ලොලා කරුණ දූතන් පිරිවරමින....// වෙලා සැදැල්ලට කරමින සක්මන බලා මදෙස සිටි සැටි ඒ වරඟන...// මයුර පිලා ඇඟ දිගු වරලා පටු නළලා නව සඳ ලෙසින දූලා.....// සුනිල් දෙබැම නිඹ පත් වැනි පියකරු නිමල් නයන ඉඳුනිල් මිණි රූසිරු....// ළකල් ගහණ රණ කුස වැනි සිරි දැරූ කිකල් ඒ ලඳ මට ලැබේ ද අමයුරු....//
Singers
Data
Last updated May 2026