ඊයේ උදයේ ඔබ පෝරුව මත දුටුවා
Iye Udaye Oba Poruwa Matha
Font size:
ඊයේ උදයේ ඔබ පෝරුව මත දුටුවා හිතවතෙකු මගේ ඔබගේ ඔය සුරත දරා සිටියා පුරුදු ලෙස මා ඔබ දකින්නට පැමිණ මංගල සිරියකි දුටුවේ සබේ කිසිවෙකු ඉබේ වත් නැත ඇසක් මා දෙස යොමා බැලූවේ කිමද මේ අරුමේ මට නොහැඟේ ප් රිය සොඳුරේ සොඳුර හෙට අප අළුත් ලොවකට පා නගන්නට සැරසෙන අතරේ එසේ මා දුටු එවන් සිහිනය මෙසේ අද මා හිතට වද දේ කිමද මේ අරුමේ මට නොහැඟේ ප් රිය සොඳුරේ
Singers
Data
Last updated May 2026