Font size:
මාගේ දෙනෙත් අදහාගන්නේ කෙසේදැයි සිතේ ඔබ මා කැන්දා ගියේ ඒ කොහේ මාගේ ජීවිතේ නොසිතූ දේවල් සැබෑ වී ඇතේ නොපැතූ ආශාවන්ගෙන් සිතේ මිදීලා ඇතේ ජීවිතේ කිසිදාක මා නොදුටු ඒ පාට පාට ලස්සන ලොකේ ඔබ මා කැඳවාගෙන ගිය හැටි මට තාම මතකයි පියවි ලෝකෙන් ඈතට ඈතට වෙලා ඔබයි මමයි මැවූ ඒ සොඳුරු සැඳැල්ල කවදාවත් අපෙන් ඈත් වෙන්නෑ කියල මට විශ්වාසයි
Singers
Data
Last updated May 2026