Font size:
දිනක මගේ දිව් ගමනේ මට හිමි නැති හදවත ඔබගේ කාටත් කලින් මාගේ වෙන්න ආයේ ලබන ජන්මයේ ඔබේ අත ගන්නට ඒ භවේ දිනක මගේ දිවි ගමනේ....... හමුවෙලා රැදුනෙ කාලයේ මාගේ ලගින් ඔයා වරදවා දැනුනෙ හිත ඔබේ ආදරෙයි මට කියා මට සමා වනු මැනේ වරද කෙරුවත් එදා කාටත් කලින් මාගේ වෙන්න ආයේ ලබන ජන්මයේ ඔබේ අත ගන්නට ඒ භවේ දිනක මගේ දිවි ගමනේ...... සැනසිලා ඉන්න පෙම්වතුන් දකින විටත් මෙදා සීහිවෙලා ඔබව නෙතු මගේ පාලුවෙන් තැවෙනවා.... මට ඔයා වටිනවා ජිවිතෙටත් වඩා කාටත් කලින් මාගේ වෙන්න ආයේ ලබන ජන්මයේ ඔබේ අත ගන්නට ඒ භවේ දිනක මගේ දිවි ගමනේ........
Singers
Data
Last updated May 2026