Font size:
වැහි පබළු සැලී ඉගි කරනා හැටී දෙව් දුව ඇසිපිය ගසති මග දෙපස රැදී ඔබ දෙසට හැරී මම නෙතු නොපියා හිදිමී// ළැම සළු විහිරී නෙතු මතම වැදී උම්මාද සුසුම් හෙලමී.......// සිහිනෙන් දකිමී සිහිනෙන් දකිමී මල්කිණි මම සිබින හැටී වැහි පබළු සැලී...... රතගිලී සුවදී හිස පිරිමදිමී ඔබ දැක මුනිවත රකිමී// මම පෙම් බදිමී මම පෙම් බදිමී සිහිනෙන් ඔබෙ සුව විදිමී වැහි පබළු සැලී....
Singers
Data
Last updated May 2026