Font size:
මා මුව අගින් හිනහුනා ඈගේ හැඟුම් පිබිදුනා ආදර ලොවක් ගැනද ඒ සිතන්නේ සොයුරියනේ ඔබට මගේ හද නොලැබෙන්නේ රුව දැකලා සිත පිරිලා හද බැඳිලා තැවෙනු එපා // මා මුව අගින්............... මා තනිවී නෑ ලෝකේ මටද කුමාරියක් ඇතේ // මා මුව අගින්...............
Singers
Data
Last updated May 2026