සඳ සාවි හැඬුවාට සඳ නෑ රැයේ
Sanda Savi Haduwata Sanda Na Raye
Font size:
සඳ සාවි හැඬුවාට සඳ නෑ රැයේ කළු පාට වී මීදුමේ දේදුන්න වී පායන්නකෝ හැමදාම සිත ගාව ඔබෙ ආදරේ // පෙම් මාලිගේ පෙම් අප්සරා හඬවන්නෙ ඇයි සිහිනෙන් පවා // පිළිගන්න මගෙ ආදරේ පිළිගන්න මගෙ ආදරේ සඳ සාවි හැඬුවාට .... සඳ පාන සේ ඔබ ළං වුනා තරු රෑන සේ මා පෙම් කලා // සුවඳයි මලයි වාගෙනේ ඔබගෙය මගෙයි ආදරේ සඳ සාවි හැඬුවාට ....
Singers
Data
Last updated May 2026