Font size:
සීත සැඳෑවේ ආදරෙ කරන වෙලාවේ ලඟින් ඉන්න ආසයි මට කොල්ලෝ රෝස තලාවේ සැතපී ඉන්න වෙලාවේ අනං මනං කරන්නෙපා කොල්ලෝ මං ඔබට ආදරෙයි ටිකක් ඉන්න ඔබෙ ලඟට එනතුරා ඉවසන්න චාටු කතා එපා ඉතින් ඔන්න (සීතල මීදුම් යායෙදී ආදරේ වදන් මට ආසයි අහන්න ඔබගෙන්...//) ඔබට ලං වෙලා ඔබෙ තුරුලේ දැවටිලා ආදරේ කතා ඔබේ කනට කොඳුරලා සුව විඳින්න ආසයි ඉතින් සීත සැඳෑවේ ආදරෙ කරන.... (අඳුර වැටී එනකොට මට මිදෙන්න ඔබගෙන් අවසර දෙනවාද රත්තරන්...//) ගලට මුවාවී මලට හාදු දී ප්‍රේමයේ හැඟුම් ඔබට කියාදී සැතපෙන්නට ආසයි ඉතින් සීත සැඳෑවේ ආදරෙ කරන.... (චාටු කතා එපා ඉතින් ඔන්න...//)
Singers
Data
Last updated May 2026