Home/Songs/සුරංගනී

සුරංගනී

Surangani

Font size:
සුරාංගනී - සුරාංගනී - සුරංගනීට මාළු ගෙනාවා
මාළු මාළු මාළු - දැන් ගෙනාපු මාළු සුරංගනීට මාළු ගෙනාවා

ලැජ්ජ නැද්ද මේ-  පාරෙ අඬන්න - වටින් පිටින් සෙනඟ ඇදෙනවා
ඔයා අඬනවා - ඔයාගෙ ඇස් රතු වෙනවා - බලන් ඉන්න මටත් ඇඩෙනවා

මොකද මන්ද මේ - මාළු නොගන්නේ - කේන්තියෙන් බලා ඉන්නවා
එපා කියනවා - ගෙනාපු හින්ද බණිනවා - මගේ ඇගේ මාළු නටනවා

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.