Font size:
සල් සපු මල් දෙවැට දිගේ පිපලද දුනුකේ පෝයට දළදා වඳින්න එනවද මැණිකේ වෙල මැද්දෙන් ආ මැණිකේ අවට බලනවා ගොයම් කරල් ඇගේ දෙසට ඔමරි කරනවා කන්ද උඩින් පායන සඳ මට සිහි වෙනවා සඳ නැතිවට ඇගේ සිහිල පවන් සලනවා මට පවන් සළනවා සල් සපු මල් දෙවැට දිගේ පිපලද දුනුකේ පීරාගෙන පිටට නෙලා දිගුවන් හිසකේ හදක පැතුම් පුරවා ගෙන දහසක් හනිකේ පෝයට දළදා වඳින්න එනවා මැණිකේ ඔව් - එනවා මැණිකේ
Singers
Data
Last updated May 2026