Font size:
දෙනෙතේ රන් තරු මල් සුදිලෙන ඔබේ රූ සිරි මගෙ පාලු ලොවට එලිය දුන්නේ තනිවූ මගේ සිතට සෙනෙහේ දුන්නේ ඔබයි ඔබ ආවේ මට ලංවෙලා පෙමින් පෙර සසරේ සිට නේද එක සිතින් ඔබගේ ලොව හැරදාලා ආදරයට පිටුපා නෑ මං දුර ඈතක යන්නේ සුදු කිරිල්ලියේ කිරිල්ලියේ මාගේ මනසේ පිස දමා සුසුම් මවා සතුට ලං ලං වීලා හදවතේ කොනක ලැගුම් ගත්තේ දල්වා දෑසේ සිනා මුමුණා රස පෙම් කතා.... දෙනෙතේ රන් තරු...... සුදු කිරිල්ලියේ..... මුමුණා රස පෙම් කතා.. සුදු කිරිල්ලියේ කිරිල්ලියේ
Singers
Data
Last updated May 2026