Font size:
අන්ධකාරෙ මලක් පිපිලා අතිතය වැළලූ සොහොන මත කඳුළු පැන් ඉස බලා ඉන්නම් අවාරේ පිපි පුංචි මල් දෙස හීත හිරිකඩ ඈත නොගිහින් තනිය රකිනා ගිම්හානයක දෑත වෙව්ලයි නෙලා ගන්නට හිතක් නෑ යළි මල් නෙළන්නට වසන්තයේ කුසුමන් නෙලාගෙන සැදු මල් කළඹත් තුරුලු කොට තාම නිදනා අතීතය ලඟ බලා ඉන්නම් වැතිර ගන්නට
Singers
Data
Last updated May 2026