ආදරේ පවසලා
Adare Pawasala
Music: කසුන් වික්‍රමසිංහ Lyrics: කසුන් වික්‍රමසිංහ
Font size:
ආදරේ පවසලා ආදරේ නමින් දිව්රලා නොකියම නොකියම යන්න ගියා ආදරේන් කී කතා අද ගොලුවෙලා අද ගොලුවෙලා නොකියම නොකියම යන්න ගියා හා... යන්න ගියා හා... යන්න ගියා….. නෑ හිනා වින්ද කාලයක් හිතට ඇය නමින් මියදුනා ඈ ගෙනා හීන සීත ඍතුවක මිදුමෙන් පැටලුනා තෙලි තුඩින් ප්‍රේම හදපුරා ඇදුනු සිතුවමත් බොඳවුනා ආදරෙන් තෙමුන හිතපුරා ගෙතු කවි පවා වියලුනා….. වේදනා කන්ද ආදරේ උසට ආකහේ ගැවුනා ආකහේ ඉඳන් හීන දෙව්දුවක් තුන් හිතට ලං උනා තුන් හිතින් වින්ද ශෝක දුක් කදුලු ඇ අතින් පිසදමා ආදරේ නමට ගීතයක් අලුත් තනුවකින් ලියවුනා..... ආදරේ පවසලා......