Font size:
කඳුළට බියේ සඟවනා නෙතු අග කදුළු බොදඋනා මුතු කැට වගේ කියා එදා මෙමා ඔබේ නෙතේ කදුලැල් පිසලෑව මාගේ ආදරේ මා පෑවා නොහඩා හිනැමෙන් කීවා කදුළු සල සලා මගෙ වැරදි පවසලා මහද පෙල පෙලා ඔබ සෙනෙහෙ නැති කලා සෙනෙහේ මට ඕනේ නෑ එනමුත් මාගේ තරහක් නෑ සිත මාගේ හඩන්නෙ නෑ වැරදි ඉවතලා මා හිටියෙ ලංවෙලා මහද රිදවලා ඔබ අද දුරස්වෙලා ආසේ මා එන්නේ නෑ ඔබ මා යළි හමුවන් නෑ සිත මාගේ හඩන්නෙ නෑ
Singers
Data
Last updated May 2026