Font size:
ආලවන්ත නෙත් විදා මන්දහාස නංවනා සඳකින්දරී සුන්දරී මුතු පලස මත දිදුලනා මනබන්දනී නන්දනී මුතු පලස මත හිනැහෙනා සඳකැන් හොරෙන් මුව තවරලා මල් මල් ගවුමකින් ගත සරසලා ඉඳිකඩ උඩින් තරුනෙත් වසා මතකයි තවත් අපි හිනැහුණා මතකයි .... තවත් ඔයා හිනැහුණා සිහිලැල් සුළං රැල්ලක එතී වනමල් උයන් හැරදා අප සිටී මතකෙන් මකා අපි පෙම් කළ හැටී මතකයි ඔයා මං හැරගිය හැටි මතකයි .... තවත් ඔයා හිටි හැටි ආලවන්ත නෙත් විදා ....
Singers
Data
Last updated May 2026