Font size:
හිත ළඟ ඔබ කෙඳිරූ කතා හීනෙක දුර මා තනි කළා මා හිටියා දෑසම පියා ඔබ මා ළඟ තව ඇති කියා සිත නෑ ඔබ මා හැරගිය දා පටන් විඳින්න නෑ ජීවිතයක් ඉතින් ඔබ ඇයි මේ තරමට රිදෙව්වේ ආදරේ ඔබ ඇයිදෝ මේ ලෙස හැර ගියේ ඔබදෝ මා සිත තනි කලේ ආදරේ ආදරේ ඇයිදෝ මේ ලෙස හැර ගියේ ඔබ ඇයි මා සිත තනි කළේ ආදරේ ඔබ ඇයි මට ලං වුණේ තනි අඳුරක මා දිය කළේ මට මගෙ දුක විතරක් තියා ජීවිතයම අරගෙන ගියා පෙරදා ඔබ මා හා ගත කල ආදරේ ඔබ ඇයි අහසට විසි කළේ මට බෑ ඉගිලෙන්න ඔය තරම් ආදරේ ඔබ ඇයිදෝ.................//
Singers
Data
Last updated May 2026