Font size:
ඉර බටු තරුව වුනා නම් ඔබ මට විඳ දරා ගන්න හැකි කළුවර පිටු පා යන්න ගියාවේ පුර හද එක තරුවක් ඇති මගෙ අහසට දොස් කියන්නෙපා වසන්තයට අප දමා යළි නොඑන්න ගිය තටු පොකුර දෙනන මගේ අතට මල් පිපෙන තුරා ඉන්නම් මම පර මලක දෙතොල් වල හිනාව අමතක වුනාට වසන්තයට දුර ඈත ඉඳන් අහසේ ඔබ මට හිනාවෙන්න රෑ තනියම
Singers
Data
Last updated May 2026