Home/Songs/ලබන්න බැරි සුව සහනය

ලබන්න බැරි සුව සහනය

Labanna Bari Suwa Sahanaya

Font size:
ලබන්න බැරි සුව සහනය සිතිනි ලබන්නේ 
විඳින්න හැකි මිහිරි සුවඳ පමණි විඳින්නේ.....
 
(හෙට ද දවසකි හෙට මේ ලෙස ම හිරු නැගේ 
නොයනු මැන ප‍්‍රියේ පොදි බැඳ තිළිණ ඔබ මගේ....//)

ලබන්න බැරි සුව......

(සිසිලෙ උණුසුමේ මම ඔබ ළඟ සිටින්නෙමී 
විසිර ගිය කුසුම් පෙති දෝතට අරන් එමී......//)

ලබන්න බැරි සුව......
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.