Font size:
(කියු කව් ගී - වායු තලයේ ස්වේත - උඩුවියනක් වෙලා (සැරසෙනු මැනවී) //)// ගෙතූ පදවැල් ඇමිණිලා සිනිඳු පට සළුවක් වෙලා ගතේ සීතල - ධාරා ගත මැනවී කියු කව් ගී....... මැවු සිතුවම් පැහැ උරා සොහොන්කොත මත දිලිසෙනා පලිඟු කැටවී - උදාවෙනු මැනවී (කියු කව් ගී - වායු තලයේ ස්වේත - උඩුවියනක් වෙලා (සැරසෙනු මැනවී) //)//
Singers
Data
Last updated May 2026