Font size:
පියෙකුගේ දුක කියා පාන මහ දිය කඳ කලා වැවේ දරු සෙනෙහස දල්වා ගෙන රැළි නන්වා හඩා වැටේ සීගිරියේ ගී පවුරේ කවි සිතුවිලි විමානයේ ලියා ඇතිද එක ගීයක් ඔබ වෙනුවෙන් පියාණනේ ඔබ වෙනුවෙන් පියාණනේ පියෙකුගේ දුක ... සිගිරි ළලනා දෑසින් කඳුළු බිඳක් නොහෙලුවාට නෙළුම් මලක් අදත් පිපෙයි සිරස නමා කලා වැවට සිරස නමා කලා වැවට පියෙකුගේ දුක ....
Singers
Data
Last updated May 2026