මා සතුටින් බව ඔබට පෙනෙයි නම්
Ma Sathutin Bawa Obata Penei Nam
Font size:
මා සතුටින් බව ඔබට පෙනෙයි නම් එය වැරදියි ලඳුනේ නිතරම කඳුළෙනි මා පසුවන්නේ මට අයිතිය කඳුළයි // පාලුව තනිකම මට වධදෙන විට කෙලෙසද ඉවසන්නේ කියන්න සොඳුරිය කියන්න සොඳුරිය ඇයි මට මෙහෙම වුණේ මා සතුටින් බව .... මා අමතක කොට ඔබ ගත් නව මඟ ඔබ හට සුව දේ නම් කුමක් වුවත් මට ඒ ගැන කම් නැත තනිවම මා ඉන්නම් මා සතුටින් බව ....
Singers
Data
Last updated May 2026