වන්දනාවේ යමු පේවීලා තිසරණ සීලේ
Wandanawe Yamu Peweela
Font size:
වන්දනාවේ යමු පේවීලා තිසරණ සීලේ වඳින්ටා වඳින්ටා රම් ය අටමස්ථානේ දේව පුරේ සේ සිරි සේ පූජනීය ඒ නගරේ පූජා දී නිර්වානේ පතා මෙපෝදා තෛලෝනා මුණිරාජා සෙව් සහ මහ බෝධි දිළේ ශ් රී දිළේ ශ් රී විසල් අනුරා නගරේ ගාමිණී රාජා සැදුවේ රත්නමාලි චෛත් ය රජා අභයගිරිය ආදි සුද්ද අටමස්ථානේ අජරාමර දිනූ නිමල් මුණි සාගර තිලෝ ගුරුන් සිහි කරලා බැතිනී පූජා මෙ පෝදා මල් සෝදා සුවඳ ජලෙන් චන්දන කල් කූර
Singers
Data
Last updated May 2026