පෙමින් බැඳෙන්නයි
Pemin Bendennai
Music: හෙන්රි කල්දේරා Lyrics: හෙන්රි කල්දේරා
Font size:
පෙමින් බැඳෙන්නයි පෙම් කතා කියන්නයි මෙයින් මතූ කරන්නෙ නෑ ආරාධනා ළඟින් ඉඳින්නයි නිරතුරු පැතුම් පතන්නයි (මෙයින් මතූ කරන්නෙ නෑ ආයාචනා.....//) (දෙමාපියන් පවා කියා පෙමින් බැඳෙන්නේ පැතුම් බිඳී දුකින් තැවී සුසුම් හෙළන්නේ....//) මේකද මේ ආදරේ මිහිර කියන්නේ ආදරයෙන් වෙන්වුණු තැන් නැද්ද දිලෙන්නේ (මෙයින් මතූ මටත් එපා ඒ ආදරේ....//) පෙමින් බැඳෙන්නයි..... කෙනෙක් දිහා නෙතින් බලා හැඟුම් දෙවන්නේ තවත් කෙනෙක් අතේ වෙලී තොරන් බඳින්නේ කෙනෙක් දිහා නෙතින් බලා හැඟුම් දෙවන්නේ මේකද මේ ආදරයේ මිහිර කියන්නේ ආදරයෙන් වෙන්වුණු තැන් නැද්ද දිලෙන්නේ….. (මෙයින් මතූ මටත් එපා ඒ ආදරේ.....//) පෙමින් බැඳෙන්නයි.....
Singers
Data
Last updated May 2026