Font size:
සුපුන් සඳේ කැලුම් පිරේ විල්තෙරේ පියුම් පිපේ සිහිනෙන් ඔබ සිහිවී හිඳියි දෝ කෙසේ ඔබ තමා ස්නේහයේ පහන් දැල්වූවේ නිල් වලා මැදින් තාරකා දිලේ වසත් මල් පිපී නිශාවේ සැලේ ඔබ මගේ කිවූ දිනේ යලිදු මට ඇසේ තනිවී ඇත මා ලොවේ සුදු සඳවතුරේ රන්රටා මැවේ ඒ රටා මැදින් ඔබේ වත පෙනේ මුනිලිවූ සෙනෙහයින් ඉඳිමු අප මෙසේ යලි හමුවෙමු සිසිරයේ
Singers
Data
Last updated May 2026