කටු ගාන කොලය මැද (යුක්තියේ අයුක්තිය)
Ktu Gana Kolaya Meda (Yukthiye Ayukthiya)
යුක්තියේ අයුක්තිය Music: නවරත්න ගමගේ
Font size:
කටු ගාන කොලය මැද වැටුන දිය බින්දුවක් අහුල ගනු බැරි මෙමට නෙත'ග අවිවේකයක් හීන පොරකන රෑක ලියූ කඩදාසියක් තනිව ඉකිලන කඳුලු සිඹියි සන්තාපයක් හත්මුතුව සන්තාන හැර පිසන දුක් කඳුලු හැඳින නොහැඳිය හැකිද මිට මෙලූ මුතු පබලු අත'ග දිලිසෙන කසුන් ඉපිද සත්සර නැගුනු දින කවර දා වුවද හිමිය මට කටු ඔටුණු සඳ එළිය අරක්ගෙන දුර අහසෙ උන්නාට මට පොළොව කළුවරයි අමාවක නොවුනාට මා දෙනෙත් මුලා කර සා රුවක් පෑවාට සදේ අසිරිය වඩයි ප්‍රේමයේ ආවාට කටු ගාන කොලය මැද වැටුන දිය බින්දුවක් අහුල ගනු බැරි මෙමට නෙත'ග අවිවේකයක් හීන පොරකන රෑක ලියූ කඩදාසියක් තනිව ඉකිලන කඳුලු සිඹියි සන්තාපයක්
Singers
Data
Last updated May 2026