මගේ අත් දෙකෙන්
Mage Ath Deken
Lyrics: විකුම්ප්‍රිය පෙරේරා
Font size:
මගේ අත් දෙකෙන් දොර ඇරලා ඔබ පාරාදීසෙට ගෙනියන්නම් කළුගල් මුර ගල්යදමුත් බිඳිලා (මගේම දෑතින් ඇරලන්නම්) // ඔබට උරැම දෙව්ලොව ඔබගෙයි මා මහමඟ නැවතී ඉන්නම් ගියාට පසු නොහැරී බලනා සේ (මා සැනෙකින් මඟ හැර යන්නම්)// මගේ අත් දෙකෙන්.........../ දෙව්ලොව සැණකෙළි ඔබ දකිනා ඈතින් හිඳ රස ගීය අසන්නම් අන් මිණි අබරණ ඔබ පිදෙනා සඳ (ඒ ඒළියෙන් ආපසු යන්නම්)// මගේ අත් දෙකෙන්.........../ (මගේම දෑතින් ඇරලන්නම්) ///
Singers
Data
Last updated May 2026