Font size:
අපි කාසි සොයලා මහ ලොකුවට ඉතුරු කරලා නෑ ඉතුරු කරපු කාසි වලින් ඉඩම් ගත්තේ නෑ කොළඹ හතේ තට්ටු ගණන් ගෙවල් හැදුවේ නෑ පිටරට ගියාට අපි ලඟ ඔය බොරු සෝබන නෑ ........// කාසි සොයන්නට සිතමින් පිටරට යනවා ගෙදර පවුල දරු පැටවුන් අමතක වෙනවා අනේ අපොයි රෑ දහවල් සූදු කෙලිනවා දන්නෙම නැතුවම මිනිසුන් තිරිසන් වෙනවා ....// සල්ලි තියනකන් යාළුවො ගොඩක් ඉන්නවා වැරදුනාම ගෙදර පවුල යලි සිහිවෙනවා කරපු වැරදි සිහිවෙනකොට සිත ලතැවෙනවා අතේ සතේ නැතුව ආයේ මෙරටට එනවා.........//