Font size:
ඔබ හා ගෙවූ අතීතේ මාගේ සිතේ රැදේවි අපගේ පැතුම් නිමාවී දෙහදක් දුකින් තැවේවි // අප දෙදෙනා වටලා මුරකාවල් දමලා ඔබ හමුවෙමි දෝ මා කෙසේ // ඔබ හා ගෙවූ අතීතේ ..... දෙගුරුන් මෙමාගේ දිවයි දිවා රෑ නොපැතූ ළඳුන් ගැන අසා ඉසුරින් පිරි සුර ළඳුන් මට එපා හිඳිනෙමි මා ඔබේ ලෝකයේ ඔබ හා ගෙවූ අතීතේ ...... අවිහිංසකයි ඈ දිළිඳුයි බොහෝ සේ එනමුත් ළදේ ඔබ මගේ කවදාක හෝ ඔබ සොයා එන්නෙමි එතෙක් මා සිතින් ඔබ ළඟයි // ඔබ හා ගෙවූ අතීතේ .....
Singers
Data
Last updated May 2026