සිත හඬවලා
Sitha Handawala
Music: සජ්ජාඩ් හසන් Lyrics: ප්‍රසාද් සමරතුංග
Font size:
සිත හඬවලා ඔබ දුර ගියා ඉතින් නෑ එන්නේ නෑ ඔය රුව මැකී ගිහින් උණුසුම් සුසුම් උකුලේ වෙලී කදුලැල් අදී නෙතින් ඉවසන්න බෑ මට ඉන්න බැ සුසුමක් තරම් දුරින් සිත හඬවලා ඔබ දුර ගියා ඉතින් මගේම වන බව සිතා, ලංවුනා මං හොරෙන් ආදරේ බොලොඳ යැයි, වැටහුනේ දැන් තමයි ඔබ මං තරම්, මං කල තරම් ආදරේ නෑ ඔයා ඔබේ රුව පෙනේ, නෙත ළඟ මැවේ, රෑ සිහිනයෙන් පවා පපුතුරේ හැන්ගීලා, දෙතොලේ කිරි හැදි හැටි මා හදට ලංවෙලා, ඔබ දුන්නු හසරැලි ඇති දැන් රිදුම්, මට ඉන්න බෑ, නුඹ ඉන්නවා වගේ නුඹේ ගුණ කියූ මිතරුනුන් නෑ, මං තනි උනා නොවේ සිත හඬවලා ඔබ දුර ගියා ඉතින්.. /