Font size:
හමුවෙනා නෙත් දහක් අතරින් ඔබේ දැසම සොයා ඇවිදින් ඔබට මෙතරම් ළංව ඉන්නේ නොලැබෙනා බව දැන දැනයි...// අයාලේ ගිය හීන අතරේ ගොඩගසා මහ වේදනා මමම විතරද පෙම් කරන්නේ ආත්මය පරදුව තියා... ඔබව හිමිවේ නම් ඔයා අදහන්නම් ආදරෙයි මං රත්තරනේ දැන් නැතුව ඉන්නට බෑ ඔයා... හමුවෙනා නෙත්... තෙතමනේ ඇති පපුව ගැඹුරේ උනනවා පෙම් දිවිතුරා අද ඉඳන්වත් ඉමුද සෙනෙහෙන් පුංචි වෙනසක් වත් එපා... ඔබව හිමිවේ නම්.... හමුවෙනා නෙත්....
Singers
Data
Last updated May 2026