සමාවෙනවාදෝ
Samawenawado
Music: රධීෂ් වැන්දබෝනා Lyrics: සජිත් චතුරංග
Font size:
සමාවෙනවාදෝ හැර ගියත් මා එදා... අහිංසක ඔබගේ නෙතට කඳුළක් තියා..// මතකද අපි පෙර දිනකදී ආදරේ කළා.. ඔබ කීවේ හැම වේලේ මා ඔබේ කියා..// හඬනා නෙතු ඔබේ - නොබලා මම ගියේ.. බොහෝ දුකක් මගේ - තියාගෙනයි හිතේ.. තියාගෙනයි හිතේ.. පෙර භවයකදී කෙදිනකදී හරි පෙම්වතුන් වෙලා.. මම ගැනනම් දුක ආයේ වෙනවා ඇති ඔයා.. තැවෙනා හිත මගේ - ඔබමයි විමසුවේ.. දුරස්වෙලා ගියේ - කියන්න ඇයි මෙසේ.. කියන්න ඇයි මෙසේ.. සමාවෙනවාදෝ...
Singers
Data
Last updated May 2026