Font size:
මල් මංගල්ලේ උදා වෙලා දෝ වෙල් ඉපනැල්ළේ සිනා සැළේදෝ නිල් තුරු ගොල්ලේ කඳුළු මැකීලා විල් තෙර නිල්ලේ අප හමු වේදෝ අප හමු වේදෝ අසිරි සිරි පොද වැටී හද කතරේ මල් පිපී මල් සුවඳින් මේ සිත නැළවෙන්නේ ආදර චාරිකා - අාදර චාරිකා
Singers
Data
Last updated May 2026