Font size:
(චින් චින් නෝනා චින් චින් කන් කන් බූරු කන් කන්
නරි නාටක රඟන ලොවේ
චින් චින් නෝනා චින් චින් කන් කන් බූරු කන් කන්
මම කියනා දේකට කීකරු දෝ මගෙ මෝඩ රජෝ)..//
(බකමූනා මගෙ මානා හැඩ පානා මේ නෝනා
මොනවාදෝ මුමුනාලා අපෙ මාමා පැටලීලා)..//
බොරු කෝලම් මායම් දැලේ අන්තිමයි අපේ ආපෝ
සාදා තොරන් ඈ හා හොරෙන් යාවීද මං නෑ නෑ ගුරුං
චින් චින් නෝනා චින් චින්....
(ජයදේව සුදවාසු හැර විශ්ණු ශ්‍රී නාමේ
සරණයි සියලු කලේ)..//
(මේ යන්නේ කොයි පාරේ සුරලෝකේ යන පාරේ
කෙටි කාලේ හිටියාදෝ හැට පැන්නත් වඳුරා මේ)..//
මනමාල මේ මෝඩයා ගැන දුකයි අපේ ආපෝ
ආයේ ඉතින් නෑ නෑකමක් ඕනෑ තරම් කාලා වරෙන්
චින් චින් නෝනා චින් චින්....//Singers
Data
Last updated May 2026